Friday, June 24, 2011

කී බෝර්ඩ් එකෙන් මීයා පාලනය කරන හැටි

ඊයෙ මන් කියල දුන්නනෙ වෙබ් කැම් එකෙන් කොහොමද මීයව පාලනය කරන්නෙ කොහොමද කියල. අද මන් කියල දෙන්න යන්නෙ කී බෝර්ඩ් එකෙන් කොහොමද මීයව පාලනය කරන්නෙ කියල.

මේකට සොෆ්ට්වෙයාර්ස් මොනවත් ඕන්නෑ. වින්ඩෝව්ස් වලින්ම කරන්න පුලුවන්.

Control Panel ගිහිල්ල මෙන්න මේ Ease of Access Center කියන එක Click කරන්න.



ඊට පස්සෙ මෙන්න මෙහෙම වින්ඩෝව් එකක් එයි, ඒකෙ Make the mouse easier to use කියන එක Click කරන්න.


ඊට පස්සෙ එන මෙන්න මේ වින්ඩෝව් එකේ Turn on Mouse Keys කියන Box එකේ Tick එක දාන්න.


ඊට පස්සෙ ඊට යටින් තියෙන Setup Mouse Keys කියන එක Click කරන්න.


ඊට පස්සෙ Settings හදන්න එන වින්ඩෝව් එකේ ඕගොල්ලන්ට කැමති ව්දියට Settings හදල Save කරන්න.


  • Numeric Keypad එකේ Arrow Keys වලින් තමයි මේකෙ Cursor එක එහාට මෙහාට ගෙනියන්න ඕනෙ.
  • To left click, press the 5 key.
  • To double-click, press the plus key.
  • To switch to right-click, press the minus key. Now 5 will right-click and plus will double right-click.
  • To switch to simultaneous right- and left-click, press asterisk. This works the same way as the above.
  • Finally, to switch back to left-clicking, press the slash key


Windows XP භාවිතා කරන අය Control Panel ගිහින් පල්ලෙහා දාල තියෙන පිළිවෙලට යන්න,




නහයෙන් මීයා හසුරවමු

අද මන් ඔයාලට ගෙනාව නහයෙන් මීය හසුරුවන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක ඉතින් වටින්නෙ අපෙ මීය කැඩුන වෙලාවට තමයි. හැබැයි මේකට වෙබ් කැම් එකකුත් ඕනෙ. බාගෙනම ඉන්නකො ඉතුරු ටික කියන්න.



මේක ඉන්ස්ටෝල් කරහම මෙන්න මේ වගේ වින්ඩෝව්ස් කෑල්ලක් එයි.


ඕගොල්ලන්ට තියෙන්නෙ මීයව කන්ට්‍රෝල් කරන්න තැනක් දෙන එක. උදාහරණයක් විදියට ඕගොල්ලන්ට නහයෙන් මීයව කන්ට්‍රෝල් කරන්න ඕන්නම් නහය උඩ ක්ලික් කරන්න එතකොට එතන කොළ පාට පොඩි බොක්ස් කෑල්ලක් එයි. දන් ඉතින් නහය එහෙට මෙහෙට යව යව මීයව කන්ට්‍රෝල් කරන්න. 
නහය විතරක් නෙවෙයි ඕනම තැනක් දෙන්න පුලුවන්.

මොකක් හරි ක්ලික් කරන්න ඕන්නම්. Settings ක්ලික් කරල මෙන්න මෙතන ටික් එක දාල කැමති වෙලාවක් දෙන්න. එතකොට ඕගොල්ලො කරසර් එක ගිහිල්ල කොතන හරි තියන් හිටියම අර දුන්න කාලෙට පස්සෙ එතන ක්ලික් වෙයි.



Thursday, June 23, 2011

වීඩියෝ ඇක්සලරේට්

ඔන්න මන් අද තවත් සොට්ටයා කෑල්ලක් ගෙනාව. මේකෙන් කරන්නෙ අපි ඔන්ලයින් බලන වීඩියෝ වල ත්වරණය වැඩි කරන එක :P        මගේනම් මේක සිරාවටම වැඩ කලා, ඕගොල්ලොන්ගෙත් බලන්නකො.


මේක නිකන් තමයි දෙන්නෙ, හැබැයි HD වීඩියෝස් ඇක්සලරේට් කරන්න බෑ. ඒකට ඉතින් සල්ලි දීල ගන්න ඕනෙ. මමනම් ඔන්න ඉතින් සල්ලි දීල ගත්ත. ඕගොල්ලොත් ඔය පල්ලෙහා තියෙන එක ක්ලික් කරල මේකෙ Full Version එක ගන්නකො.



මේකෙ ක්‍රැක් ෆයිල් දෙකක් තියෙනව, ඒ දෙක කොපි කරන්න ඕනෙ සොට්ටයා එකෙන් Exit  වෙලා. ක්‍රැක් කොපි කරල Machine එක Restart කරන්න ඕනේ.

ක්‍රැක් කරන්න ඉස්සෙල්ල මෙහෙම තමයි තියෙන්නෙ.


මෙන්න මෙහෙම ආවොත් ඉතින් වැඩේ ගොඩ



ආහ්! තව එකක්, මේක හැම සයිට් එකකටම වැඩ කරන්නෙත් නැහැ.

Tuesday, June 21, 2011

මයික්‍රොසොෆ්ට් ස්කයි ඩ්‍රයිව්

ඕන්න බිල් මාම අපිට අලුත් බඩ්ඩක් දීල. ඇත්තටම මොකක්ද මේ බඩ්ඩ? ක්ලවුඩ් කම්පියුටින්ග් කියන කෙහෙල්මලෙ මුල් අදියර තමයි මේ ස්කයි ඩ්‍රයිවු කියන්නෙ.




මේකට ඕන කරන්නෙ හොට්මේල් ඊමේල් ගිණුමක් විතරයි, නිකන් තමයි දෙන්නෙ.


මේකෙන් කරන්නෙ අපේ Microsoft ෆයිල්ස්, Images, Songs, Videos ඔන්ලයින් Save කරන එක. 25GB වෙනකම් පුලුවන්.



වර්චුවල් Android OS

මන් Andoid OS වර්චුවල් විදියට එක කරල ගත්ත Screenshots වගයක්.


























මටනම් මාර විදියට හිතට ඇල්ලුව, ඕගොල්ලොත් රන් කරල බලන්න

Monday, June 20, 2011

ෆෝල්ඩර්ස් හන්ගමුද?

ෆොල්ඩර් එකක් Create කරල ඒක Rename කරන්න Alt එකත් ඔබාගෙන 0160 ගහන්න.



එතකොට ඕගොල්ලන්ට පෙනේවි ෆෝල්ඩර් එකේ නම නැතිවෙනව.


ඊට පස්සෙ ෆෝල්ඩර් එක right-click කරල properties යන්න.


Customize ====>>> Change Icon


Blank Icon එකක් select කරන්න.





වේගයෙන් ෆයිල් කොපි කරමුද?

අද මන් ඔයාලට ගෙනාව වේගයෙන් ෆයිල් කොපි කරන්න පුලුවන් භාණ්ඩයක්. මේකෙ නම TeraCopy , ගොඩ දෙනෙක් දන්නව ඇති, ඒත් නොදන්න අයත් ඇතිනෙ.

මෙන්න මේ ලින්කුවට ගිහින් සොෆ්ට්වෙයාර් එක භාගන්න.


මුලින්ම අපි මේකෙ Pro Version එකට මාරු වෙමු.

මන් දාල තියෙන ෆයිල් එකේ ඇති Serial.txt කියල ෆයිල් එකක්, ඒකෙ තීන text එක කොපි කරගන්න.


ඊට පස්සෙ මෙන්න මේ  Get Pro Version කියල තියෙන එක ක්ලික් කරන්න



ඊට පස්සෙ මෙන්න මේක ක්ලික් කරන්න



දැන් වැඩේ හරි.


ක්‍රම දෙකකින් මේකෙ ෆයිල් Copy or Move කරන්න පුලුවන්.

  1. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් ක්‍රමය
තමන්ට Copy කරන්න හරි Move කරන්න හරි ඕනෙ ෆයිල් එක අරන් TeraCopy Interface එකට දාන්න.



ඊට පස්සෙ කොපි කරන්න ඕන path එක මෙතනින් දෙන්න.




        2.  කොපි කරන්න ඕන ෆෝල්ඩරේ උඩ right-click කරල TeraCopy කියන එක click කරන්න.


හැබැයි ඔච්චර ඩේවල් කරන්න ඕන්නෑ, කොහොමත් මේක ඉන්ස්ටෝල් කරහම කොපි වෙන්නෙ මේක හරහා තමයි :P