Monday, December 27, 2010
නවතම අගල්-15 සහ අගල්-17 MacBook Pro ලැප්ටොප් පරිඝනකය
Intel සමාගමේ core-i5 සහ core-i7 යන ප්‍රොසෙසෙර් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම ලැප්ටොප් පරිඝනකය නවතම පරම්පරාවේ අධිවේගී පරිඝනකයකි. එමෙන්ම මෙම නවතම ප්‍රොසෙසර් වල තිබෙනා Turbo Boost සහ Hyper-Threading තාක්ෂණයද මෙහි අඩoගුය. 3MB L3 cache මෙමරියක් අඩoගු
වින්ඩෝස් සෙවන්ට වඩා හතර ගුණයක් වේගවත් ඕඑස් එකක් - සොරීන් ඕඑස්
ලිනක් මෙහෙයුම් පද්ධතියක් වන මෙහි ඇති ලූක් චේන්ජර් වැඩසටහන මගින් තමන් කැමති ඉන්ටෆේස් එකකට මාරුවීමට හැකි මෙහි, වින්ඩෝස් සෙවන් භාවිතා කරන්නන්ට එම ඉන්ටෙර්ෆේස් එකට , වින්ඩෝස් විස්ටා, XP හෝ වින්ඩෝස් 2000 වැනි ඉන්ටෆේස් වුවකට උවද මාරු විය හැක. මෙය වයිරස් හෝ වෙනත් මැල්වෙයාර්වලින් ආරක්ෂිතය. වින්ඩෝස් සෙවන් මෙන් හතර ගුණයක් වේගවත් මෙය විවිධ භාෂා 55 කින් ඉදිරිපත් කොට ඇත.මෙය ඕපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියකි.
මෙහි ඇති මෘදුකාoග පැකේජ කිහිපයක්,
ඕගොල්ලො මගේ බ්ලොග් එකට කැමතිනම් පල්ලෙහා තියෙන advertisement එකක් ක්ලික් කරල මට සහයෝගය දෙන්න
මෙහි ඇති මෘදුකාoග පැකේජ කිහිපයක්,
- ඔෆිස් පැකේජය - ඕපන් ඔෆිස්
- වෙබ් බ්‍රවුසරය - ෆයර්ෆොක්ස්
- ඉ-මේල් ක්ලයන්ට් - එවොලූසන්
- මියුසික් ප්ලයෙර් - රිදම් බොක්ස්
- වීඩියෝ ප්ලයෙර් - ටෝටම්
- ෆොටෝ එඩ්ටින් - ජිම්ප්
ඕගොල්ලො මගේ බ්ලොග් එකට කැමතිනම් පල්ලෙහා තියෙන advertisement එකක් ක්ලික් කරල මට සහයෝගය දෙන්න
Tuesday, November 16, 2010
Flock වෙබ් බ්‍රවුසරයෙ නවතම සoස්කරණය එලි දකී
Mozilla පවුලෙ සාමාජිකයෙකු වන Flock වෙබ් බ්‍රවුසරය තම නවතම Flock සoස්කරණය අගෝස්තු මස 6 වන දින තම පාරිභොගිකියින් සදහා නිකුත් කරන ලදී. මෙය Social වෙබ් බ්‍රවුසරයකි. මෙය පෙනුමෙන් Google සමාගමෙ Google Chrome වෙබ් බ්‍රවුසරයට සමානකමක් දක්වයි.
Download කිරීමට මෙතන click කරන්න
Download කිරීමට මෙතන click කරන්න
ලග එන Windows 8
දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව 2011 ජූලි මාසය පමණ වන විට Microsoft සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි beta Version එක එලි දක්වීමට නියමිතය.
Microsoft සමාගම විසින් නිකුත් කරන ලද වීඩියෝව.
Windows 8 හි ලීක් Images කිහිපයක්
Windows 8 Theme Pack එක Download කර Windows 8 හි සියලුම අත්දැකීම් විදගන්න.
Subscribe to:
Posts (Atom)