Tuesday, November 16, 2010

Flock වෙබ් බ්‍රවුසරයෙ නවතම සoස්කරණය එලි දකී

Mozilla පවුලෙ සාමාජිකයෙකු වන Flock වෙබ් බ්‍රවුසරය තම නවතම Flock සoස්කරණය අගෝස්තු මස 6 වන දින තම පාරිභොගිකියින් සදහා නිකුත් කරන ලදී. මෙය Social  වෙබ් බ්‍රවුසරයකි. මෙය පෙනුමෙන් Google සමාගමෙ Google Chrome වෙබ් බ්‍රවුසරයට සමානකමක් දක්වයි.



Download කිරීමට මෙතන click කරන්න

ලග එන Windows 8

දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව 2011 ජූලි මාසය පමණ වන විට Microsoft සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි beta Version එක එලි දක්වීමට නියමිතය.



Microsoft සමාගම විසින් නිකුත් කරන ලද වීඩියෝව.


Windows 8 හි ලීක් Images කිහිපයක්







Windows 8 Theme Pack එක Download කර Windows 8 හි සියලුම අත්දැකීම් විදගන්න.