Monday, December 27, 2010
නවතම අගල්-15 සහ අගල්-17 MacBook Pro ලැප්ටොප් පරිඝනකය
Intel සමාගමේ core-i5 සහ core-i7 යන ප්‍රොසෙසෙර් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම ලැප්ටොප් පරිඝනකය නවතම පරම්පරාවේ අධිවේගී පරිඝනකයකි. එමෙන්ම මෙම නවතම ප්‍රොසෙසර් වල තිබෙනා Turbo Boost සහ Hyper-Threading තාක්ෂණයද මෙහි අඩoගුය. 3MB L3 cache මෙමරියක් අඩoගු
වින්ඩෝස් සෙවන්ට වඩා හතර ගුණයක් වේගවත් ඕඑස් එකක් - සොරීන් ඕඑස්
ලිනක් මෙහෙයුම් පද්ධතියක් වන මෙහි ඇති ලූක් චේන්ජර් වැඩසටහන මගින් තමන් කැමති ඉන්ටෆේස් එකකට මාරුවීමට හැකි මෙහි, වින්ඩෝස් සෙවන් භාවිතා කරන්නන්ට එම ඉන්ටෙර්ෆේස් එකට , වින්ඩෝස් විස්ටා, XP හෝ වින්ඩෝස් 2000 වැනි ඉන්ටෆේස් වුවකට උවද මාරු විය හැක. මෙය වයිරස් හෝ වෙනත් මැල්වෙයාර්වලින් ආරක්ෂිතය. වින්ඩෝස් සෙවන් මෙන් හතර ගුණයක් වේගවත් මෙය විවිධ භාෂා 55 කින් ඉදිරිපත් කොට ඇත.මෙය ඕපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියකි.
මෙහි ඇති මෘදුකාoග පැකේජ කිහිපයක්,
ඕගොල්ලො මගේ බ්ලොග් එකට කැමතිනම් පල්ලෙහා තියෙන advertisement එකක් ක්ලික් කරල මට සහයෝගය දෙන්න
මෙහි ඇති මෘදුකාoග පැකේජ කිහිපයක්,
- ඔෆිස් පැකේජය - ඕපන් ඔෆිස්
- වෙබ් බ්‍රවුසරය - ෆයර්ෆොක්ස්
- ඉ-මේල් ක්ලයන්ට් - එවොලූසන්
- මියුසික් ප්ලයෙර් - රිදම් බොක්ස්
- වීඩියෝ ප්ලයෙර් - ටෝටම්
- ෆොටෝ එඩ්ටින් - ජිම්ප්
ඕගොල්ලො මගේ බ්ලොග් එකට කැමතිනම් පල්ලෙහා තියෙන advertisement එකක් ක්ලික් කරල මට සහයෝගය දෙන්න
Subscribe to:
Posts (Atom)