Saturday, June 18, 2011

ක්‍රොම් එකේ තියෙන පාස්වර්ඩ් බලමුද?

මන් අද ඔයාලට අරන් ආව පොඩි සොට්ටය කෑල්ලක්, මේක නිකන් හැකින් සොෆ්ට්වයාර් එකක් වගේ. ඒත් එහෙමත් නැහැ. ඕගොල්ලන්ගෙ පාස්වර්ඩ් එහෙම අමතක උනාම තමයි මේකෙ වටිනාකම තියෙන්නෙ. හැබැයි ඉතින් අනිත් අයගෙ Machine වලට දාල් පාස්වර්ඩ් බලන්නන්නම් එපා. මේක ඉන්ස්ටෝල් කරන්න දේකුත් නෑ, මන් දෙන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන් ChromePass.exe කියන ෆයිල් එක රන් කරන්න විතරයි ඕනෙ.  





ඕන්න එහෙනම් මෙතනින් බාගන්න

අපිට ඕන්නම් පාස්වර්ඩ් ටික Text ෆයිල් එකකක්ට උනත් ගන්න පුලුවන්.


එහෙනම් කට්ටිය කමෙන්ට් එකක් දාන්ම යන්නකො

2 comments: