Showing posts with label සොෆ්ට්වෙයාර්ස්. Show all posts
Showing posts with label සොෆ්ට්වෙයාර්ස්. Show all posts

Friday, June 24, 2011

නහයෙන් මීයා හසුරවමු

අද මන් ඔයාලට ගෙනාව නහයෙන් මීය හසුරුවන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක ඉතින් වටින්නෙ අපෙ මීය කැඩුන වෙලාවට තමයි. හැබැයි මේකට වෙබ් කැම් එකකුත් ඕනෙ. බාගෙනම ඉන්නකො ඉතුරු ටික කියන්න.



මේක ඉන්ස්ටෝල් කරහම මෙන්න මේ වගේ වින්ඩෝව්ස් කෑල්ලක් එයි.


ඕගොල්ලන්ට තියෙන්නෙ මීයව කන්ට්‍රෝල් කරන්න තැනක් දෙන එක. උදාහරණයක් විදියට ඕගොල්ලන්ට නහයෙන් මීයව කන්ට්‍රෝල් කරන්න ඕන්නම් නහය උඩ ක්ලික් කරන්න එතකොට එතන කොළ පාට පොඩි බොක්ස් කෑල්ලක් එයි. දන් ඉතින් නහය එහෙට මෙහෙට යව යව මීයව කන්ට්‍රෝල් කරන්න. 
නහය විතරක් නෙවෙයි ඕනම තැනක් දෙන්න පුලුවන්.

මොකක් හරි ක්ලික් කරන්න ඕන්නම්. Settings ක්ලික් කරල මෙන්න මෙතන ටික් එක දාල කැමති වෙලාවක් දෙන්න. එතකොට ඕගොල්ලො කරසර් එක ගිහිල්ල කොතන හරි තියන් හිටියම අර දුන්න කාලෙට පස්සෙ එතන ක්ලික් වෙයි.



Thursday, June 23, 2011

වීඩියෝ ඇක්සලරේට්

ඔන්න මන් අද තවත් සොට්ටයා කෑල්ලක් ගෙනාව. මේකෙන් කරන්නෙ අපි ඔන්ලයින් බලන වීඩියෝ වල ත්වරණය වැඩි කරන එක :P        මගේනම් මේක සිරාවටම වැඩ කලා, ඕගොල්ලොන්ගෙත් බලන්නකො.


මේක නිකන් තමයි දෙන්නෙ, හැබැයි HD වීඩියෝස් ඇක්සලරේට් කරන්න බෑ. ඒකට ඉතින් සල්ලි දීල ගන්න ඕනෙ. මමනම් ඔන්න ඉතින් සල්ලි දීල ගත්ත. ඕගොල්ලොත් ඔය පල්ලෙහා තියෙන එක ක්ලික් කරල මේකෙ Full Version එක ගන්නකො.



මේකෙ ක්‍රැක් ෆයිල් දෙකක් තියෙනව, ඒ දෙක කොපි කරන්න ඕනෙ සොට්ටයා එකෙන් Exit  වෙලා. ක්‍රැක් කොපි කරල Machine එක Restart කරන්න ඕනේ.

ක්‍රැක් කරන්න ඉස්සෙල්ල මෙහෙම තමයි තියෙන්නෙ.


මෙන්න මෙහෙම ආවොත් ඉතින් වැඩේ ගොඩ



ආහ්! තව එකක්, මේක හැම සයිට් එකකටම වැඩ කරන්නෙත් නැහැ.

Monday, June 20, 2011

වේගයෙන් ෆයිල් කොපි කරමුද?

අද මන් ඔයාලට ගෙනාව වේගයෙන් ෆයිල් කොපි කරන්න පුලුවන් භාණ්ඩයක්. මේකෙ නම TeraCopy , ගොඩ දෙනෙක් දන්නව ඇති, ඒත් නොදන්න අයත් ඇතිනෙ.

මෙන්න මේ ලින්කුවට ගිහින් සොෆ්ට්වෙයාර් එක භාගන්න.


මුලින්ම අපි මේකෙ Pro Version එකට මාරු වෙමු.

මන් දාල තියෙන ෆයිල් එකේ ඇති Serial.txt කියල ෆයිල් එකක්, ඒකෙ තීන text එක කොපි කරගන්න.


ඊට පස්සෙ මෙන්න මේ  Get Pro Version කියල තියෙන එක ක්ලික් කරන්න



ඊට පස්සෙ මෙන්න මේක ක්ලික් කරන්න



දැන් වැඩේ හරි.


ක්‍රම දෙකකින් මේකෙ ෆයිල් Copy or Move කරන්න පුලුවන්.

  1. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් ක්‍රමය
තමන්ට Copy කරන්න හරි Move කරන්න හරි ඕනෙ ෆයිල් එක අරන් TeraCopy Interface එකට දාන්න.



ඊට පස්සෙ කොපි කරන්න ඕන path එක මෙතනින් දෙන්න.




        2.  කොපි කරන්න ඕන ෆෝල්ඩරේ උඩ right-click කරල TeraCopy කියන එක click කරන්න.


හැබැයි ඔච්චර ඩේවල් කරන්න ඕන්නෑ, කොහොමත් මේක ඉන්ස්ටෝල් කරහම කොපි වෙන්නෙ මේක හරහා තමයි :P

Saturday, June 18, 2011

ක්‍රොම් එකේ තියෙන පාස්වර්ඩ් බලමුද?

මන් අද ඔයාලට අරන් ආව පොඩි සොට්ටය කෑල්ලක්, මේක නිකන් හැකින් සොෆ්ට්වයාර් එකක් වගේ. ඒත් එහෙමත් නැහැ. ඕගොල්ලන්ගෙ පාස්වර්ඩ් එහෙම අමතක උනාම තමයි මේකෙ වටිනාකම තියෙන්නෙ. හැබැයි ඉතින් අනිත් අයගෙ Machine වලට දාල් පාස්වර්ඩ් බලන්නන්නම් එපා. මේක ඉන්ස්ටෝල් කරන්න දේකුත් නෑ, මන් දෙන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන් ChromePass.exe කියන ෆයිල් එක රන් කරන්න විතරයි ඕනෙ.  





ඕන්න එහෙනම් මෙතනින් බාගන්න

අපිට ඕන්නම් පාස්වර්ඩ් ටික Text ෆයිල් එකකක්ට උනත් ගන්න පුලුවන්.


එහෙනම් කට්ටිය කමෙන්ට් එකක් දාන්ම යන්නකො

Friday, June 17, 2011

කෝ Game ගහන අය අත උස්සන්න

ඕක ඉතින් අහන්නත් දෙයක්ද , Game නැත්තම් අපිට කොම්පුටෙර් මොකටද නේ?  පරිඝනක භාවිතා කරන්නන්ගෙන් 90% විතර කරන්නෙ Game ගහන එක තමයි.
මන් මේ Game එකක් ගැන කියන්න යන්නෑ, Game Booster එකක් ගන තමයි මන් කියන්න යන්නෙ. මේ ගැන වැඩි වල්පල් ඕන්නෑ බාගෙනම දාල බලන්න. මේකෙන් වැඩ ගන්න හැටි වීඩියෝ කෑල්ලකුත් තියෙනව.


මේකෙ ක්‍රැක් කිරිලි මොකුත් නැ, නිකන් තමයි දෙන්නෙ.



G-Mail ගිණුම වර්චුවල් හාර්ඩ් එකක් කරගනිමුද?

මන් ඉන්ටර්නෙට් ඒකෙ ගූගල් වල රහස් හොයද්දි තමයි මට මේක හම්බුනේ.
මේ ටිකේම ඉතින් වර්චුවල් හාර්ඩ් ඩිස්ක් ගැනමනෙ කතා කලේ. ඒත් මේක ඊට ටිකක් වෙනස් වර්චුවල් හාර්ඩ් ඩිස්ක් එකක්. මේක ගැන ඉතින් වැඩි විස්තරයක් කියන්න නෑ. කරලම තමයි බලන්න ඕනේ. මේකට ඉතින් පොඩි සොට්ටයා කෑල්ලක් බාගන්න ඔනේ. ක්‍රැක් කිරිලි මොකුත් නෑ, නිකන් තමයි දෙන්නෙ. මේ සොෆ්ට්වෙයාර් එක ගැන විස්තර ඔක්කොම මේ ඩවුන්ලෝඩ් ෆයිල් එකත් එක්ක තියෙන හෙල්ප් බුක් එකේ තියෙනව.


Setup File එක රන් කළාම ඔය වගේ වින්ඩොව්ස් දෙකක් ඕපන් වෙයි.


ටික වෙලාවකින් ඕක Close කරල දාල My Cromputer ඕපන් කරන්න.


මෙන්න බොල වැඩක් අලුතෙන් ඩිස්ක් එකක් ඇවිත්. මේක තමයි මන් මුලින්ම කිව්ව වර්චුවල් හාර්ඩ් ඩිස්ක් එක. ඕක ඩබල් ක්ලික් කරන්න.


මෙතන ඕගොල්ලන්ගෙ GMail Account එකෙ විස්තර දෙන්න.


ඇතුලට ගිහිල්ල මන් හැදුව වගෙ ෆෝල්ඩර් එකක් කරන්න.


දැන් ඕගොල්ලන්ගෙ GMail ගිණුමෙ Inbox එකට ගිහිත් බලන්න මේ වගෙ අලුත් EMail එකක් ඇවිත් ඇති. 


ඊට පස්සෙ අලුතෙන් හදපු ෆෝල්ඩර් එකට ගිහින් මන් වගෙ එක එක ෆෝර්මැට් වල ෆයිල් කොපි කරන්න. හැබැයි මතක තියාගන්න 25MB තමයි උපරිම ෆයිල් සයිස් එක.


මෙන්න අපි දාපු ෆයිල් ටික අපේ Inbox එකට ඇවිල්ල.






මේක 32-bit වලට වැඩ කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න



Tuesday, November 16, 2010

Flock වෙබ් බ්‍රවුසරයෙ නවතම සoස්කරණය එලි දකී

Mozilla පවුලෙ සාමාජිකයෙකු වන Flock වෙබ් බ්‍රවුසරය තම නවතම Flock සoස්කරණය අගෝස්තු මස 6 වන දින තම පාරිභොගිකියින් සදහා නිකුත් කරන ලදී. මෙය Social  වෙබ් බ්‍රවුසරයකි. මෙය පෙනුමෙන් Google සමාගමෙ Google Chrome වෙබ් බ්‍රවුසරයට සමානකමක් දක්වයි.



Download කිරීමට මෙතන click කරන්න