Friday, June 24, 2011

කී බෝර්ඩ් එකෙන් මීයා පාලනය කරන හැටි

ඊයෙ මන් කියල දුන්නනෙ වෙබ් කැම් එකෙන් කොහොමද මීයව පාලනය කරන්නෙ කොහොමද කියල. අද මන් කියල දෙන්න යන්නෙ කී බෝර්ඩ් එකෙන් කොහොමද මීයව පාලනය කරන්නෙ කියල.

මේකට සොෆ්ට්වෙයාර්ස් මොනවත් ඕන්නෑ. වින්ඩෝව්ස් වලින්ම කරන්න පුලුවන්.

Control Panel ගිහිල්ල මෙන්න මේ Ease of Access Center කියන එක Click කරන්න.



ඊට පස්සෙ මෙන්න මෙහෙම වින්ඩෝව් එකක් එයි, ඒකෙ Make the mouse easier to use කියන එක Click කරන්න.


ඊට පස්සෙ එන මෙන්න මේ වින්ඩෝව් එකේ Turn on Mouse Keys කියන Box එකේ Tick එක දාන්න.


ඊට පස්සෙ ඊට යටින් තියෙන Setup Mouse Keys කියන එක Click කරන්න.


ඊට පස්සෙ Settings හදන්න එන වින්ඩෝව් එකේ ඕගොල්ලන්ට කැමති ව්දියට Settings හදල Save කරන්න.


  • Numeric Keypad එකේ Arrow Keys වලින් තමයි මේකෙ Cursor එක එහාට මෙහාට ගෙනියන්න ඕනෙ.
  • To left click, press the 5 key.
  • To double-click, press the plus key.
  • To switch to right-click, press the minus key. Now 5 will right-click and plus will double right-click.
  • To switch to simultaneous right- and left-click, press asterisk. This works the same way as the above.
  • Finally, to switch back to left-clicking, press the slash key


Windows XP භාවිතා කරන අය Control Panel ගිහින් පල්ලෙහා දාල තියෙන පිළිවෙලට යන්න,




1 comment:

  1. අඑට්ටටම ඔයානම් ගෙජමෙටික්ස් ම තමයි ..
    පුලුවනුනොත් මගේ බ්ලොග් එකත් ගිහින් බලන්න ..
    http://globallk.blogspot.com/
    http://webloglk.blogspot.com/

    ReplyDelete