Showing posts with label අන්තර්ජාලය. Show all posts
Showing posts with label අන්තර්ජාලය. Show all posts

Tuesday, June 21, 2011

මයික්‍රොසොෆ්ට් ස්කයි ඩ්‍රයිව්

ඕන්න බිල් මාම අපිට අලුත් බඩ්ඩක් දීල. ඇත්තටම මොකක්ද මේ බඩ්ඩ? ක්ලවුඩ් කම්පියුටින්ග් කියන කෙහෙල්මලෙ මුල් අදියර තමයි මේ ස්කයි ඩ්‍රයිවු කියන්නෙ.




මේකට ඕන කරන්නෙ හොට්මේල් ඊමේල් ගිණුමක් විතරයි, නිකන් තමයි දෙන්නෙ.


මේකෙන් කරන්නෙ අපේ Microsoft ෆයිල්ස්, Images, Songs, Videos ඔන්ලයින් Save කරන එක. 25GB වෙනකම් පුලුවන්.



Sunday, June 19, 2011

Skype බාගන්නැතුව Skype කෝල් ගමුද?

ඕගොල්ල්න්ට කරන්න තියෙන්නෙ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල ඕගොල්ලන්ගෙ Account එකේ විස්තර  දෙන එක විතරයි. බාආගන්න මොනවත් සොට්ටයා කෑලි නෑ.

https://imo.im/

Skype විතරක් නෙවෙයි Yahoo Messenger, G-Talk, MSN වගේ ගොඩක් Messengers වලට මෙතනින් ලොග් වෙන්න පුලුවන්.