Monday, June 20, 2011

ෆෝල්ඩර්ස් හන්ගමුද?

ෆොල්ඩර් එකක් Create කරල ඒක Rename කරන්න Alt එකත් ඔබාගෙන 0160 ගහන්න.



එතකොට ඕගොල්ලන්ට පෙනේවි ෆෝල්ඩර් එකේ නම නැතිවෙනව.


ඊට පස්සෙ ෆෝල්ඩර් එක right-click කරල properties යන්න.


Customize ====>>> Change Icon


Blank Icon එකක් select කරන්න.





3 comments:

  1. පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙට එන්න http://wrestlingsl.blogspot.com/

    ReplyDelete
  2. me mata thawama beri wuna meka delete karana widiya hoyaganna....but thanx...THARANGA MADUSHAN

    ReplyDelete
  3. මචන්ග් ඕකෙ ඩිලීට් කරන්නෑ, හයිඩ් කරනව විතරයි

    ReplyDelete