Monday, December 27, 2010

නවතම අගල්-15 සහ අගල්-17 MacBook Pro ලැප්ටොප් පරිඝනකය

Intel සමාගමේ core-i5 සහ core-i7 යන ප්‍රොසෙසෙර් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම ලැප්ටොප් පරිඝනකය නවතම පරම්පරාවේ අධිවේගී පරිඝනකයකි. එමෙන්ම මෙම නවතම ප්‍රොසෙසර් වල තිබෙනා Turbo  Boost සහ Hyper-Threading තාක්ෂණයද මෙහි අඩoගුය. 3MB L3 cache මෙමරියක් අඩoගු

No comments:

Post a Comment