Friday, June 17, 2011

කෝ Game ගහන අය අත උස්සන්න

ඕක ඉතින් අහන්නත් දෙයක්ද , Game නැත්තම් අපිට කොම්පුටෙර් මොකටද නේ?  පරිඝනක භාවිතා කරන්නන්ගෙන් 90% විතර කරන්නෙ Game ගහන එක තමයි.
මන් මේ Game එකක් ගැන කියන්න යන්නෑ, Game Booster එකක් ගන තමයි මන් කියන්න යන්නෙ. මේ ගැන වැඩි වල්පල් ඕන්නෑ බාගෙනම දාල බලන්න. මේකෙන් වැඩ ගන්න හැටි වීඩියෝ කෑල්ලකුත් තියෙනව.


මේකෙ ක්‍රැක් කිරිලි මොකුත් නැ, නිකන් තමයි දෙන්නෙ.



No comments:

Post a Comment