Tuesday, June 21, 2011

මයික්‍රොසොෆ්ට් ස්කයි ඩ්‍රයිව්

ඕන්න බිල් මාම අපිට අලුත් බඩ්ඩක් දීල. ඇත්තටම මොකක්ද මේ බඩ්ඩ? ක්ලවුඩ් කම්පියුටින්ග් කියන කෙහෙල්මලෙ මුල් අදියර තමයි මේ ස්කයි ඩ්‍රයිවු කියන්නෙ.




මේකට ඕන කරන්නෙ හොට්මේල් ඊමේල් ගිණුමක් විතරයි, නිකන් තමයි දෙන්නෙ.


මේකෙන් කරන්නෙ අපේ Microsoft ෆයිල්ස්, Images, Songs, Videos ඔන්ලයින් Save කරන එක. 25GB වෙනකම් පුලුවන්.



2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මචං, මේක Gmail වලිනුත් අප්ලෝඩ් කරන්න පුලුවන්....

    ReplyDelete