Monday, June 20, 2011

වේගයෙන් ෆයිල් කොපි කරමුද?

අද මන් ඔයාලට ගෙනාව වේගයෙන් ෆයිල් කොපි කරන්න පුලුවන් භාණ්ඩයක්. මේකෙ නම TeraCopy , ගොඩ දෙනෙක් දන්නව ඇති, ඒත් නොදන්න අයත් ඇතිනෙ.

මෙන්න මේ ලින්කුවට ගිහින් සොෆ්ට්වෙයාර් එක භාගන්න.


මුලින්ම අපි මේකෙ Pro Version එකට මාරු වෙමු.

මන් දාල තියෙන ෆයිල් එකේ ඇති Serial.txt කියල ෆයිල් එකක්, ඒකෙ තීන text එක කොපි කරගන්න.


ඊට පස්සෙ මෙන්න මේ  Get Pro Version කියල තියෙන එක ක්ලික් කරන්න



ඊට පස්සෙ මෙන්න මේක ක්ලික් කරන්න



දැන් වැඩේ හරි.


ක්‍රම දෙකකින් මේකෙ ෆයිල් Copy or Move කරන්න පුලුවන්.

  1. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් ක්‍රමය
තමන්ට Copy කරන්න හරි Move කරන්න හරි ඕනෙ ෆයිල් එක අරන් TeraCopy Interface එකට දාන්න.



ඊට පස්සෙ කොපි කරන්න ඕන path එක මෙතනින් දෙන්න.




        2.  කොපි කරන්න ඕන ෆෝල්ඩරේ උඩ right-click කරල TeraCopy කියන එක click කරන්න.


හැබැයි ඔච්චර ඩේවල් කරන්න ඕන්නෑ, කොහොමත් මේක ඉන්ස්ටෝල් කරහම කොපි වෙන්නෙ මේක හරහා තමයි :P

1 comment: