Thursday, June 16, 2011

VMware වලින් වර්චුවල් PC එකක් සාදා ගමු

ඔන්න මන් පොරොන්දු උන විදියටම අද VMware වලින් වර්චුවල් PC එකක් හදන්නෙ කොහොමද කියල කියල දෙන්නයි ආවෙ. මේකෙත් ඉතින් වැඩි වෙනසක් නැහැ. ඒක නිසා මන් තීරනය කළා මේක වීඩියෝ එකකින් පෙන්නන්න.


ඔක්කොටම ඉස්සෙල්ල ඉතින් සොෆ්ට්වයාර් කෑල්ල බාගෙන ඉමු. හැබැයි මෙකනම් ඉතින් නිකන් දෙන්නෑ, සල්ලි දීල ගන්න ඕනෙ. අපි කවද්දනෙ සල්ලි දීල ගත්තෙ. සීරියල් එකත් එක්ක සොෆ්ට්වෙයාර් එක තියෙන ටොරන්ට් එක මෙතනින් බාගන්න. 







No comments:

Post a Comment