Thursday, June 23, 2011

වීඩියෝ ඇක්සලරේට්

ඔන්න මන් අද තවත් සොට්ටයා කෑල්ලක් ගෙනාව. මේකෙන් කරන්නෙ අපි ඔන්ලයින් බලන වීඩියෝ වල ත්වරණය වැඩි කරන එක :P        මගේනම් මේක සිරාවටම වැඩ කලා, ඕගොල්ලොන්ගෙත් බලන්නකො.


මේක නිකන් තමයි දෙන්නෙ, හැබැයි HD වීඩියෝස් ඇක්සලරේට් කරන්න බෑ. ඒකට ඉතින් සල්ලි දීල ගන්න ඕනෙ. මමනම් ඔන්න ඉතින් සල්ලි දීල ගත්ත. ඕගොල්ලොත් ඔය පල්ලෙහා තියෙන එක ක්ලික් කරල මේකෙ Full Version එක ගන්නකො.



මේකෙ ක්‍රැක් ෆයිල් දෙකක් තියෙනව, ඒ දෙක කොපි කරන්න ඕනෙ සොට්ටයා එකෙන් Exit  වෙලා. ක්‍රැක් කොපි කරල Machine එක Restart කරන්න ඕනේ.

ක්‍රැක් කරන්න ඉස්සෙල්ල මෙහෙම තමයි තියෙන්නෙ.


මෙන්න මෙහෙම ආවොත් ඉතින් වැඩේ ගොඩ



ආහ්! තව එකක්, මේක හැම සයිට් එකකටම වැඩ කරන්නෙත් නැහැ.

No comments:

Post a Comment