Friday, June 24, 2011

නහයෙන් මීයා හසුරවමු

අද මන් ඔයාලට ගෙනාව නහයෙන් මීය හසුරුවන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක ඉතින් වටින්නෙ අපෙ මීය කැඩුන වෙලාවට තමයි. හැබැයි මේකට වෙබ් කැම් එකකුත් ඕනෙ. බාගෙනම ඉන්නකො ඉතුරු ටික කියන්න.



මේක ඉන්ස්ටෝල් කරහම මෙන්න මේ වගේ වින්ඩෝව්ස් කෑල්ලක් එයි.


ඕගොල්ලන්ට තියෙන්නෙ මීයව කන්ට්‍රෝල් කරන්න තැනක් දෙන එක. උදාහරණයක් විදියට ඕගොල්ලන්ට නහයෙන් මීයව කන්ට්‍රෝල් කරන්න ඕන්නම් නහය උඩ ක්ලික් කරන්න එතකොට එතන කොළ පාට පොඩි බොක්ස් කෑල්ලක් එයි. දන් ඉතින් නහය එහෙට මෙහෙට යව යව මීයව කන්ට්‍රෝල් කරන්න. 
නහය විතරක් නෙවෙයි ඕනම තැනක් දෙන්න පුලුවන්.

මොකක් හරි ක්ලික් කරන්න ඕන්නම්. Settings ක්ලික් කරල මෙන්න මෙතන ටික් එක දාල කැමති වෙලාවක් දෙන්න. එතකොට ඕගොල්ලො කරසර් එක ගිහිල්ල කොතන හරි තියන් හිටියම අර දුන්න කාලෙට පස්සෙ එතන ක්ලික් වෙයි.



2 comments:

  1. mekata kiyanna tiyenne එල kiyala tamai... thanx machan..

    ReplyDelete
  2. ඔන්න කොපියක් ගැහුව :D

    ReplyDelete