මන් ඉන්ටර්නෙට් ඒකෙ ගූගල් වල රහස් හොයද්දි තමයි මට මේක හම්බුනේ.
මේ ටිකේම ඉතින් වර්චුවල් හාර්ඩ් ඩිස්ක් ගැනමනෙ කතා කලේ. ඒත් මේක ඊට ටිකක් වෙනස් වර්චුවල් හාර්ඩ් ඩිස්ක් එකක්. මේක ගැන ඉතින් වැඩි විස්තරයක් කියන්න නෑ. කරලම තමයි බලන්න ඕනේ. මේකට ඉතින් පොඩි සොට්ටයා කෑල්ලක් බාගන්න ඔනේ. ක්රැක් කිරිලි මොකුත් නෑ, නිකන් තමයි දෙන්නෙ. මේ සොෆ්ට්වෙයාර් එක ගැන විස්තර ඔක්කොම මේ ඩවුන්ලෝඩ් ෆයිල් එකත් එක්ක තියෙන හෙල්ප් බුක් එකේ තියෙනව.

Setup File එක රන් කළාම ඔය වගේ වින්ඩොව්ස් දෙකක් ඕපන් වෙයි.
ටික වෙලාවකින් ඕක Close කරල දාල My Cromputer ඕපන් කරන්න.
මෙන්න බොල වැඩක් අලුතෙන් ඩිස්ක් එකක් ඇවිත්. මේක තමයි මන් මුලින්ම කිව්ව වර්චුවල් හාර්ඩ් ඩිස්ක් එක. ඕක ඩබල් ක්ලික් කරන්න.
මෙතන ඕගොල්ලන්ගෙ GMail Account එකෙ විස්තර දෙන්න.
ඇතුලට ගිහිල්ල මන් හැදුව වගෙ ෆෝල්ඩර් එකක් කරන්න.
දැන් ඕගොල්ලන්ගෙ GMail ගිණුමෙ Inbox එකට ගිහිත් බලන්න මේ වගෙ අලුත් EMail එකක් ඇවිත් ඇති.
ඊට පස්සෙ අලුතෙන් හදපු ෆෝල්ඩර් එකට ගිහින් මන් වගෙ එක එක ෆෝර්මැට් වල ෆයිල් කොපි කරන්න. හැබැයි මතක තියාගන්න 25MB තමයි උපරිම ෆයිල් සයිස් එක.
මෙන්න අපි දාපු ෆයිල් ටික අපේ Inbox එකට ඇවිල්ල.
මේක 32-bit වලට වැඩ කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න
එල වැඩක්.....
ReplyDeleteThanks machan
ReplyDeleteසුපිරි මචන්... පට්ට හොදේ...
ReplyDeletecomment ekata thanks machan
ReplyDelete